රිය අනතුරක් කරලා රියදුරා මාරු කිරීම සුළු වරදක්! පාඨලී කරලා තියෙන්නේ රු. 1500ක දඩයක් ගහන දෙයක්! -නලින් බණ්ඩාර

December 22, 2019 at 8:48 am | by emanisa.lk

පාඨලී චම්පක රණවක රිය අනතුරක් සිදුකර වෙනත් රියදුරෙකු නීතිය හමුවට ඉදිරිපත් කළේ යැයි චෝදනාවක් ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

හිටපු අමාත්‍යවරයා එවැනි දෙයක් කළද එය රු. 1250ක නැත්නම් රු. 1500ක දඩයක් ගහන කාරණයක් බව නලීන් බණ්ඩාර පවසයි.

ඊයේ (21) බන්ධනාගාරගත කර සිටින පාඨලී චම්පකගේ සුවදුක් විමසීමට මැගසීන් බන්ධනාගාරය වෙත පැමිණි මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස