නියෝජ්‍ය ඇමති නලින් මීටර් 400 දුවයි! ප්‍රතිඵල මෙන්න! (video)

July 14, 2019 at 9:57 am | by emanisa.lk

2019 ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 තරඟයට නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර ද සහභාගී විය.

එම තරඟයෙන් ඔහුට හිමි වූයේ අවසාන ස්ථානයයි. කෙසේ වුවද ඇමතිවරයකු මෙවැනි තරඟයකට සහභාගී වීම අගය කළ යුතුය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස