තිරිකුණාමලයට ඩොලර් බිලියන 1ක වානේ කම්හලක් ගේනවා! – නලින් බණ්ඩාර

May 21, 2019 at 11:50 pm | by admin

තිරිකුණාමලය ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියනක ආයෝජනයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙයට පෙර නලින් බණ්ඩාර හම්බන්තොටට ඩොලර් බිලියන 14ක තෙල් පිරිපහදුවක් සහ සිමෙන්ති කම්හලක් සඳහා විදේශ ආයෝජන ගෙන එන බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස