රාජිත දේශපාලන මහෝඝයක්! සියලු බලවේග ඔහු වටා එකතු වෙලා! ගෝඨා දැනටමත් පරාදයි! – චතුර (video)

May 29, 2020 at 7:31 am | by emanisa.lk

රාජිත සේනාරක්න නම් දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

මෙරට සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ තුළින් එය දැවැන්ත බලවේගයක් බවට පත්කර අනාගතයේ දී මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

video

චතුර සේනාරත්න

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස