රාජපක්ෂ යුගයේ අංක එකේ දූෂිතයා සජිත්ට එකතු වෙයි!

October 18, 2019 at 5:43 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ සහාය ලබාදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසයි.

මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවූ බවට චෝදනා එල්ල වන සියලුම මූල්‍ය අක්‍රමිකතාවලට සජින් ද වාස් ගුණවර්ධන සම්බන්ධ වූ බවට 2015 ජනාධීපතිවරණ වේදිකාවේ චෝදනා කළ අතර, අංක එකේ දූෂිතයා ලෙසට යහපාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යපාරය පුරා ඔහු විවේචනයට ලක්විය.

පසුගිය සමයේ මොහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට දැඩි සටනක් ගෙන ගිය ද ඒ සඳහා එම පක්ෂයේ බොහෝ දෙනෙකු විරුද්ධ වීම නිසා එය අසාර්ථක විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස