19 වෙනි සංශෝධනය මගින් මහජන මුදල් නාස්ති කරලා මැතිවරණ තියන එක නතර කළා! – මරික්කාර්

July 1, 2019 at 7:26 am | by emanisa.lk

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිෂන් සභා පත් කර රාජ්‍ය සේවකයන් පත් කිරීම දේශපාලන උවමනාවට වඩා විධිමත් කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

එසේම එමගින් මහජන මුදල් නාස්ති කර වසරින් වසර මැතිවරණ පැවැත්වීම මේ වන විට නතර කර ඇති බවත් වර්තමාන ආණ්ඩුව පවතින තුරු කවුරු කුමන හීන දැක්කත් 19 වෙනි සංශෝධනය වෙනස් කළ නොහැකි බවත් එයට 2/3ක බලයක් උවමනා බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස