රටම කොරෝනා මරු කටට හෙළයි! සමන් රත්නප්‍රියලා හෙද වර්ජනයක් කැඳවයි!

April 4, 2020 at 4:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා හෙද සේවයට පහසුකම් කිහිපයක් ඉල්ලා රජයේ හෙද නිලධාරීගේ සංගමය වැඩවර්ජනයක් සඳහා සූදානම් වෙයි.

හෙද නිලධාරීන්ට සෞඛ්‍යාරක්ෂිත නවාතැන් සහ ආහාර ලබාදීම, අවම ජීවිතාක්ෂක සෞඛ්‍යාරක්ෂක හසුකම් ලබාදීම, කප්පාදු කළ දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම් (5) වන දිනට පෙර නොලැබෙන්නේ නම් (6) වන දින සිට සියලු රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වන බව එම සංගමයේ ලේකම් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ අත්සනින් නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස