තැළෙන පෑගෙන පොඩිවන ජනතාව වෙනුවෙන් මන්ත්‍රී වරප්‍රසාද සියල්ල මම ගන්නවා! – සමන් රත්නප්‍රිය

February 26, 2020 at 10:21 pm | by emanisa.lk

තමන් පාර්ලිමේන්තු පැමිණියේ දවස් හයක් වුවද ඉන් දවස් තුනක්ම පාර්ලිමේන්තුව අමතා කතා කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

තමා මෙතෙක් මන්ත්‍රීවරයෙක් නොවුණ ද අවුරුදු 27ක් තිස්සේ රට සහ ජනතාවගේ අයිතිවාසිමක්ම් වෙනුවෙන් හඬනැඟූ බව ද හෙතෙම පැවසීය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පසු ලැබෙන අයිතිවාසිකම් ප්‍රතික්ෂේප නොකරන බවත් එම සියල්ල මේ රටේ තැළෙන පෑගෙන පොඩිවන ජනතාව වෙනුවෙන් තමන් ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස