එජාප රනිල්-සජිත් ගැටුම කරට කර! සජිත් පිල ඩෝසර් කරමින් රනිල් පිල නැවත නැවත නැඟෙයි!

March 3, 2020 at 7:53 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් මේ වන විට සජිත් පාර්ශ්වය සමග එකතු වී සිටින අතර තවත් පිරිසක් රනිල් පාර්ශ්වය සමග කටයුතු කරති.

නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ  පිරිස 27කි.

1. රනිල් වික්‍රමසිංහ – කොළඹ
2. අකිල විරාජ් කාරියවසම් – කුරුණෑගල
3. නවීන් දිසානායක – නුවරඑළිය
4. රවී කරුණානායක – කොළඹ
5. වජිර අබේවර්ධන – ගාල්ල
6. එඩ්වඩ් ගුණසේකර – ගම්පහ
7. සන්දිත් සමරසිංහ – කෑගල්ල
8. පාලිත තෙවරප්පෙරුම – කළුතර
9. ඩී.එම්. ස්වාමිනාදන් – ජාතික ලැයිස්තුව
10. තිලක් මාරපන – ජාතික ලැයිස්තුව
11. සිරිනාල් ද මෙල් – ජාතික ලැයිස්තුව
12. පාලිත රංගේ බණ්ඩාර – පුත්තලම
13. ලක්ෂ්මන් විජේමාන්න – කළුතර
14. දයා ගමගේ – අම්පාර
15. අනෝමා ගමගේ – ජාතික ලැයිස්තුව
16. බුද්ධික පතිරණ – මාතර
17. සාගල රත්නායක – මාතර
18. විජේපාල හෙට්ටිආරච්චි – ගාල්ල
19. ලක්ෂ්මන් කිරිඇල්ල – මහනුවර
20. මයන්ත දිසානායක – මහනුවර
21. සමන් රත්නප්‍රිය – ජාතික ලැයිස්තුව
22. ආශු මාරසිංහ – ජාතික ලැයිස්තුව
23. ජෝන් අමරතුංග – ගම්පහ
24. කවින්ද ජයවර්ධන – ගම්පහ
25. හෙක්ටර් අප්පුහාමි – පුත්තලම
26. මලික් සමරවික්‍රම – ජාතික ලැයිස්තුව
27. රුවන් විජේවර්ධන – ගම්පහ

මේ අතර ඊයේ (2) වනතුරු සජිත් පිල සමග සිටි මන්ත්‍රී පිරිසක් නැවත රනිල් වෙත ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස