මාසෙකට පාර්ලිමේන්තු ගිය රත්නප්‍රියට කෝටියක වාහනයක්!

February 7, 2020 at 9:17 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් සිවිල් සංවිධාන ක්‍රියාධරයකු වන සමන් රත්නප්‍රියට ඇ. ඩො. 65 000ක නිල රථයක් මිල දී ගැනීමට සූදානම් බව වාර්තා වෙයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීම නිසා හිස් වූ අසුනට සමන් රත්නප්‍රිය පත් කළ අතර මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බැවින් ඔහුගේ පාර්ලිමේන්තු ධුර කාලය මසකට පමණ සීමා වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස