මහාචාර්ය තේනුවර ර⁣ටින් පැන යයි! අමිලි හිමි, රත්නප්‍රිය, වියන්ගොඩ කලින්ම පැනලා!

November 16, 2019 at 6:31 pm | by emanisa.lk

රාජ්‍ය නොවන ක්‍රියාධරයකු ලෙස ප්‍රකට වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටව ගොස් තිබේ.

මෙයට පෙර ගාමිණි වියන්ගොඩ, දඹර අමිල හිමි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සමන් රත්නප්‍රිය ආදී වර්තමාන ආණ්ඩුව ආරක්ෂා කරමින් විපක්ෂයට එරෙහිව කටයුතු කළ පිරිස ද රටින් පිටව ගිය බව වාර්තා විය.

මේ කිසිවකු සිය ඡන්දය පවා භාවිත නොකළ බව වාර්තා වෙයි.

කෙසේ වුවද මේ ආකාරයට ඔවුන් රටින් පිටව ගොස් ඇත්තේ තමන්ට ජීවිත තර්ජන ඇතැයි ඒත්තු ගැන්වීම සඳහා බව ඇතැම් පාර්ශව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස