අදට 26 වසරකට පෙර වසා දැමුණු වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කර කඩදාසි නිෂ්පාදනය ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබිණි.
1950 දශකයේ ආරම්පභ කළ මෙම දැවැන්ත කර්මාන්ත ශාලාව ගලවා පරණ යකඩවලට විකිණීමට යහපාලන ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර තිබිණි.
විවිධ දේශපාලන ගගනුදෙනු සහ වංචා වෙනුවෙන් විදේශීය කඩදාසි ආනයනය සඳහා බදු සහන ලබාදෙමින් දේශිය කඩදාසි කර්මාන්ත විනාශ කිරීම සඳහා 1977 සිට කටයුතු කර තිබූ අතර 1994 වාලච්චේන කඩදාසි කම්හල වසා දැමිණි.
එකල මෙම කම්හලේ 4000කට අධික පිරිසක් ඍජු රැකියාවල නිරත වී තිබේ.
https://m.facebook.com/story.php?story_fbid=249598906266993&id=100036506552851