හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු ඇමරිකානු බලපෑම්වලට හිස නොනමා හමුදාපති ධුරයට ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට තරම් කොන්දක් පෞරුෂයක් තිබූ නායකයෙක් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් නොකරන ලෙස ඇමරිකානු තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඉල්ලා සිටි බව ද ඔහු ඊට අවනත නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.