මෛත්‍රී කියන්නේ ශවේන්ද්‍ර හමුදාපති කරන්න තරම් කොන්දක් තිබුණු නායකයෙක්! ඔහු යටත් කරගන්න ඇමරිකාවටත් බැරි වුණා! – දයාසිරි

February 18, 2020 at 12:23 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු ඇමරිකානු බලපෑම්වලට හිස නොනමා හමුදාපති ධුරයට ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට තරම් කොන්දක් පෞරුෂයක් තිබූ නායකයෙක් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් නොකරන ලෙස ඇමරිකානු තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඉල්ලා සිටි බව ද ඔහු ඊට අවනත නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස