මාවනැල්ලේ බුදු පිළිම විනාශය පිළිබඳ පරීක්ෂණවලට ආණ්ඩුකාර අසාද් සාලි දැඩි බලපෑම් කළා! – නියෝජ්‍ය පොලිස්පති සියල්ල හෙළි කරයි…

January 13, 2020 at 9:53 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම පිළිබඳව සිදුකරගෙන ගිය පරීක්ෂණවලට සම්බන්වධ තමාගෙන් ප්‍රකාශ කර සටහන් කර ගත් ඔහු අනාවරණය කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූයේ තමන් යටතේ පැවති පොලිස් කණ්ඩායමක් යැයි පවසා ඇති හෙතෙම එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාත් සාලි විසින් පොලිස් පරීක්ෂණවලටද දැඩි බලපෑමක් එල්ල කළ බවද‍
එහිදී අනාවරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස