මහින්ද සිවුරු ඇඳගත් මිනිස්සු දාලා මට ගහනවා! – ඇමති පිංසිරි නැවතත් සංඝ රත්නයට අපහාස නින්දා කරයි….

January 5, 2020 at 6:21 pm | by emanisa.lk

මුදල් ඇමතිවරයා ලෙස තම කාර්යභාරය පිළිබඳ නිල විමර්ශනයක් සිදු කර තම කාර්යය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනතාවට ඉඩ ලබා දීම වෙනුවට වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ සිවුරු ඇඳගත් මිනිසුන් යොදවා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමනට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු ඇමැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ මාධ්‍යජාල ගිණුම්වල සටහනක් තබමිනි.

මන්ත්‍රීවරයා විසින් භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ යනුවෙන් යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස