බෝම්බ වෙඩි කමින් ජාතික සමගිය වෙනුවෙන් අපි අරගල කරනවා! – චතුර

May 30, 2020 at 9:46 am | by emanisa.lk

මේ රටේ ජාතික සමගිය උදෙසා උතුර දකුණ යා කරන අරගලයට තමන් කැප වී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

1988 දක්වා බෝම්බ කමින් වෙඩි කමින් විජය කුමාරතුංග සමග කළ එම අරගලය ඔහු නැති අඩුව දරාගෙන තව දුරටත් ඉදිරියට ගෙන යන බව ඔහු අවධාරණය කරයි.

ඇමති රාජිත සේනාරත්නගේ 70 වෙනි උපන් දිනය වෙනුවෙන් විහාරමහාදේවී උද්‍යානයේ ඊයේ රාත්‍රී (29) පැවති සත්‍යග්‍රහයට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස