පවුල් පාලනයට එරෙහි සේනාරත්න හතර වරිගෙම පාර්ලිමේන්තුවට! රාජිත ජාතික ලැයිස්තුවෙන්! සුජාතා කළුතරින්! චතුර ගම්පහින්!

January 21, 2020 at 9:16 am | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න එක්සත් ජාතික පෙරමුණ සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ සුජාතා සේනරත්න තරග කරනු ඇතැයිද ඔහුගේ පුත් චතුර සේනාරත්න සුපුරුදු පරිදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වෙමින් සිටී.

රාජපක්ෂ පවුල් පාලනය නිමා කළ යුතු බව 2015 මෙන්ම 2019 ද රාජිත සේනාරත්න දේශපාලන වේදිකාවේ පුන පුනා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස