ප්‍රභාකරන්ගේ ගාය නිට්ටාවට සුවකළ රණවිරු ගාය සුවකරන්න ඕන කියලා බත්බැලයෝ කියනවා! – කමල් ගුණරත්න

October 14, 2019 at 8:25 am | by emanisa.lk

බත්බැල කල්ලි ත්‍රස්තවාදය නිමකළ රණවිරුවන් හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසයි.

ඊයේ රත්නපුරයේ පැවති සබරගමු මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපේ කොල්ලෝ මියගියා. ඔවුන් 5900 ගණනක් අවුරුදු 2යි මාස 10ක් තුළ පණදුන්නේ රණවිරු ගාය නිසයි. රණවිරු ගාය නිසා විසිනව දහස් ගණනක් තුවාල ලැබුවා. ඒ රට රකින්න තිබුණු රණවිරු ගාය හින්දා.

අන්තිමට රණවිරු ගායෙන් ප්‍රභාකරන්ගේ ගාය සුවකළා. නමුත් අද ඒ බත් බැලයෝ කියනවා රණවිරු ගාය සුව කරනවා කියනවා. අද මව්බිම නැතිකරලා තියෙන්නේ. රටේ අනාගතය විසඳන ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස