නියම දේශප්‍රේමියෝ ඉන්නේ අපේ කඳවුරේ! ගෝඨාලා බැසිල්ලා CIAකාරයෝ! – පාඨලීි

October 13, 2019 at 8:40 am | by emanisa.lk

සංවිධානාත්මක මාධ්‍ය ව්‍යාපාරයක් මගින් තමන් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර දේශප්‍රේමී නොවන බවට ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව පාඨලී චම්පක රණවක පවසයි.

පවුලේ වරිග සභාව උදයේ කෑම මේසයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමෙන් අනතුරුව ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බවත්, එනිසා ගෝඨාභයට ඇමරිකානු පුරවැසිභාවය දෙවැනි වන්නේ ලංකාවේ ජනාධිපති තනතුරට පමණක්ම වන බවත් ප.ච රණවක පෙන්වා දෙයි.

මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බැසිල් රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳත් එක්සත් ජනපද පුරවැසියන් බවත් ඔවුන් CIA කාරයන් බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස