තහනම් කොටි දජ එංගලන්තයේ ලෙළදෙයි!

December 8, 2019 at 1:08 pm | by emanisa.lk

පසගියදා එංගලන්තයේ ලන්ඩනයේ අධිකරණය ඉදිරියේ කොටි හිතවාදීන් කොටි කොඩි ප්‍රදර්ශනය කරමින් සිටිනු දැකගත හැකිවිය.

කොටි සංවිධානය එංගලන්තයේ ද තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානයේ කොඩි ප්‍රදර්ශනය කළේ යැයි කිසිදු කොටි හිතවාදියෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

එය වැළැක්වීමට පොලිසිය හෝ ආරක්ෂක අංශ කටයුතු කළේ ද නැත. එක් රටක ත්‍රස්තවාදී සංවිධානයක් තවත් රටක ඡන්ද බැංකුවක් වීමට මෙය කදිම නිදසුනක් බව විචාරකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස