තවත් කොරෝනා ලෙඩෙකුට සුවයි! IDH රෝහලින් ටිකටි කපයි!

March 25, 2020 at 12:35 pm | by emanisa.lk

කොරෝනා රෝගය වැළඳී IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙකු සුවපත් වී රෝහලින් නිවස බලා ගොස් තිබේ.

මෙලෙස සුවය ලැබුවේ තෙවන රෝගියාය. මෙයට පෙර දෙදෙනෙකු සුවය ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස