ජාතික මග සංවිධානය හැදූ පාඨලිගේ අලුත්ම පොත..!

May 13, 2019 at 10:43 am | by admin

අමාත්‍ය පාඨලි චම්පික රණවක පසුගියදා ජාතික මග යනුවෙන් නව සංවිධානයක් පිහිටුවා ගත්තේය. ජාතික ආරක්ෂාව උදෙසා ජනපති අගමැති සහ විපක්ෂ නායක එක මේසයකට පැමිණිය යුතු බව එහිදී යෝජනා කෙරිණි.

මෙයට නොබෝ කලකට පෙර ඇමතිවරයා අලුතින් පොතක් ද නිකුත් කළේය. එහි නම ජාතිය ණය නොකළ අලුත් වැඩක් කළ දොළොස් වසක් යන්නය. කෙසේ වුවද එයින් වැඩි කල් නොගොස් පාස්කු ප්‍රහාරය එල්ල වූ අතර ඒ නිසා රටට අතිමහත් හානියක් විය. මෙවර දෙරණ 360 වැඩසටහනට ද සහභාගී වන්නේ ඇමති පාඨලි චම්පිකය.

මේ අතර ඇමතිවරයා දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට යන බවට ද කටකතා පැතිර යයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස