රතු ලේ දුවන්නේ රාජපක්ෂලාගේ ඇඟේ විතරක් නෙමේ! ජනාධිපතිවරණ ජයග්‍රාහකයා තීිරණය කරන්නේ අපි!

January 19, 2019 at 1:10 pm | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන වරමට අනුව කටයුතු නොකළ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු යැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වුව තරග කළ හැකි බව ද සමහරු බැසිල් රාජපක්ෂ ද තවත් සමහරු චමල් රාජපක්ෂ ද තරග කරන බව පවසන බව ද මේ රටේ රතු ලේ දුවන්නේ රාජපක්ෂලාගේ ඇඟේ පමණක් නොවන බව ද පවසයි. 2005, 2010, 2015 මෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේ ද ජයග්‍රාහකයා තීරණය කරන්නේ තමා බව ද අවධාරණය කරයි.

https://www.youtube.com/watch?v=FVPmGbKuLEI

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස