විදේශිකයන් 800ක් රට පුරා අන්තවාදය පතුරුවනවා! වහාම පිටුවහල් කරනු! – පාඨලි

May 1, 2019 at 12:56 pm | by admin

විදේශයන්ගෙන් මෙරටට පැමිණ ආගමික දේශන පවත්වන 800ක පමණ පිරිසක් සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඔවුන් වහා මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙවන් පිරිස් සිය දේශන ඔස්සේ අන්තවාදී අදහස් ප‍්‍රචාරය කරමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස