ගෝඨා ජනාධිපති කළේ හඬපටි අල්ලන්නද? – නලින් බණ්ඩාර

January 10, 2020 at 10:48 pm | by emanisa.lk

ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළේ හඬපට ඇල්ලීමට දැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රශ්න කරයි.

තමන් හඬපට පිළිබඳ කතා කිරීමට අකමැති වුවද මෙය විමසීමට සිදුවන බව මන්ත්‍රීවරයා පවසයි.

එජාප මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස