කොළඹ යාචකයන් රිදීගමට! දුම්රියේ සිඟාකෑම සපුරා තහනම්!

November 30, 2019 at 3:41 pm | by emanisa.lk

කොළඹ නගරයේ සිඟමනේ යෙදෙන යාචකයන් ඉවත් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් කොළඹ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

ඔවුන හම්බන්තොට රිදීගම ප්‍රදේශයේ යාචක රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.

මේ අතර දුම්රියවල සිගමන් යැදීම තහනම් කිරීමට දුම්රිය සේවා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස