එයාර් බස් අල්ලස් සිද්ධිය ගැන වහාම විමර්ශනයක් කරනු! – ජනපති නියෝග කරයි..

February 2, 2020 at 2:03 pm | by emanisa.lk

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ එයාර් බස් සමාගම අතර ගනුදෙනුවේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගොඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කර තිබේ.

ලංකාවට ගුවන්යානා 14ක් මිලයට ගැනීම සඳහා බලපෑම් කිරීමට හිටපු ශ්‍රීලංකන් ප්‍රධානියකුගේ බිරිඳට අදාළ සමාගම අල්ලස් ලබා දුන් බවට බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත සිදුකළ හෙළිදරව්වක් මේ සඳහා හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස