ඇමති ධුර අපේක්ෂාවෙන් හිටපු කැබිනට් ඇමතිවරු 38ක්! ගම්මන්පිල ඇමති ධුරය අතහැර මහා කැප කිරීමක!

November 22, 2019 at 10:15 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමති ධුරයක් තමන්ට උවමනා නැති බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මේ වන විට කැබිනට් ඇමති ධුර අපේක්ෂාවෙන් හිටපු කැබිනට් ඇමතිවරු 38 දෙනෙකු සහ දිස්ත්‍රික් නායකයන් පිරිසක් සිටන බවත් ඒ අතරින් 15 දෙනෙකු තෝරා ගැනීමේ දුෂ්කර කාර්ය පහසු කර ගැනීම පිණිස මෙම තීන්දුව ගෙන තිබේ.

උදය ගම්මන්පිල පක්ෂ නායකයකු නිසා එසේ නොවුණේ නම් කැබිනට් ඇමති ධුරයක් වෙන් කිරීමට සිදුවෙයි. ඔහු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස