ආණ්ඩුව දෙමළ ජනතාව කාලාන්තරයක් දෙමළ බසින් කී ජාතික ගීය තහනමි කළා! – ජවිපෙ

February 6, 2020 at 7:57 pm | by emanisa.lk

දෙමළ ජනතාව කාලාන්තරයක්  තිස්සේ දෙමළ භාෂාවෙන් ගායනා කළ ජාතික ගීය ගායනය නතර කර දැමූ බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

කුඩු ඇල්ලීම සඳහා යැයි කියමින් A -9 මාර්ග⁣යේ මුර පොළවල් තුනක් ස්ථාපිත කර ඇති බව පවසන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කුඩු ඇත්තේ උතුරේ පමණ දැයි ප්‍රශ්න කරයි.

මෙය දෙමළ ජනතාව තමන් නොසලකා හැරීමක් ලෙස සලකන බවත් එසේ නොකරන මෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අද (6) පාර්ලිමෙින්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස