දෙමළ ජාතික ගීය නැති වුණොත් සංහිඳියාව ඉවරයි! ජනාධිපතිතුමා මුණ ගැහිලා දෙමළෙන් ජාතික ගීය කියනවා! – මනෝ

December 27, 2019 at 3:35 pm | by emanisa.lk

ලබන වසරේ නිදහස් දින උළෙලේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම ඉවත් කිරීම නිසැකවම ජාතික සංහිඳියාවට සහ ඒකාබද්ධතාවට දැඩි පහරක් බව හිටපු ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මනෝ ගනේෂන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස