කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු කුලප්පු වීම නිසා පසුගිය දා 17 දෙනෙකු තුවාල ලැබීය. මෙම පෙරහැර පැවැත් වූයේ 119 වන වරටය.
පෙරහැර ගමනාරම්භ කිරීම සඳහා මංගල හස්ති රාජයා මත ධාතු කරඬුව තැන්පත් කර ඇත්තේ ඇමති පාඨලී චම්පික රණවක බව වාර්තා වෙයි.
මේ දිනවල සජිත් පාර්ශවය සහ හෙළ උරුමය වෙනම සන්ධානයක් ඔස්සේ ජනාධිපතිවරණයට පැමිණීමේ සැලසුමක් ද ඇත.