සජිත්ගේ අභියෝගය නාමල් භාරගනී! විවාදයට සූදානම්!

October 28, 2019 at 6:30 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සමස්ත රාජපක්ෂ පවුලට තමා සමග විවාදයකට පැමිණෙන ලෙස කරන ලද අභියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාරගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දෙදෙනා නුදුරේදීම සිය කඳවුරු දෙකේ ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳව ද අතීත ක්‍රියාකාරකම් පිළිබඳව ද විවාදයකට එකතු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *