ශ්‍රීලනිපයට ජනාධිපතිවරණය තනිව දිනන්න අමාරුයි! හැබැයි ගෝඨාට ශ්‍රීලනිප සහාය නැතිව දිනන්න බෑ! – දයාසිරි

August 21, 2019 at 8:11 am | by emanisa.lk

පොදුජන පෙරමුණේ ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස පක්ෂය නොතකා වැඩකරන නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්සකයා ලෙස ශ්‍රීල.නි.ප. සහාය නැතිව ජයග්‍රහණය නොකරන බව දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රීල.නි.ප. මහලේකම් ලෙස එම පක්ෂයේ ස්වාධීන තීරණ ඇති බව පැවසූ ඔහු එහෙත් ජනාධිපතිවරණය හමුවේ තනිව දිනන්නට ශ්‍රීල.නි.ප. අපේක්ෂකයකුට දුෂ්කර සේම පොහොට්ටුව අපේක්ෂකයාටද නොහැකි බව පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ පඬුවස්නුවර පැවති උත්සවයකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස