හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නැවතත් විපක්ෂ නායක ධුරයට පත්ව කිරීමට තීන්දු ඇතැයි වාර්තා වී තිබේ.
ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පත් කිරීමට කතාවායකවරයාට වෙන වෙනම ඉල්ලීම් ලැබී තිබිණි.
කෙසේ වුවද එජාප මහ ලේකම්වරයා ලබා දුන් ලිපිය අනුව එම ධුරය රනිල් වික්‍රමසිංහට ලබා දීමට කතානායකවරයා තීරණය කර ඇත.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් විපක්ෂ නායක ධුරය හොබවා ඇත්තේ රනිල් වික්‍රමසිංහය.