මෙතෙක් නොදුටු ස්විස් ස්විස් තානාපති නිලධාරිනිය මෙන්න! ඈ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව ජවිපෙ නීතිඥයා BBCයට කියයි!

December 9, 2019 at 10:48 pm | by emanisa.lk

පැහැරගත් පැවසෙන ස්විස් තානාපති කාර්යාල සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පහර දීමකට සහ ලිංගික අපයෝජනකට ලක්ව ඇති බව විදෙස් වෛද්‍යවරයකු සහ තානාපති කාර්යාලයට සම්බන්ධ වෛද්‍යවරයකු වාර්තා කර ඇතැයි එම කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම BBC සිංහල සේවයට පවසා තිබේ.

උපුල් කුමාරප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නීතීඥයකු වන අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනෙකුගේ කෝටිපති පියා වන ඊබ්‍රාහිම් සමග මොහු ද ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය.

මේ අනුව අධිකරණ වෛද්‍යවරයා හමුවේ පෙනී සිටින ලෙස මෙම කාන්තාවට අධිකරණය නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස