පළවෙනි මනාපේ අපට දීලා දෙවෙනි මනාපේ සජිත්ට දෙන්න! – ජවිපෙ නැවතත් අලියා දෙසට හැරෙමින් පාක්ෂිකයන්ට කියයි…

November 6, 2019 at 8:21 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට බලාපොරොත්තුවන යම් පුද්ගලයකු ගෝඨාබය රාජපක්ෂ ජයගනු ඇතැයි බියට පත්ව සිටී නම් අනුර කුමාර දිසානායක වෙනුවෙන් අංක 1 ලබාදී ගෝඨාබය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයකුට දෙවැනි මනාපය පාවිච්චි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත එබව සඳහන් කළේ නොවැම්බර් 02දා ඇඹිලිපිටියේදී පැවැත්වූ ජාතික ජනබලවේගයේ ජන රැලියේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස