හොරු අල්ලන්න ආ යහපාලන ආණ්ඩුවේ වැඩ මෙන්න! ජනාධිපති මාධ්‍ය ඒකකයේ ජංගම පටිගත කිරීම් බස් එකත් උස්සලා!

January 14, 2020 at 5:26 pm | by emanisa.lk

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ ජංගම පටිගත කිරීම් බස් රථය ඇතුළු ඉතාම වටිනා උපකරණ සමූහයක් අතුරුදන් වී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය රජය සමයේ අතුරුදන් වී ඇති මෙම උපකරණ පිළිබඳ සොයා බලා ඒවා නැවත ජනාධිපති මාධ්‍ය ඒකකයට ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස