ඇමති මලික් සහ ඇමති කබීර් අත්අඩංගුවට!

April 2, 2019 at 11:27 am | by admin

අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වන ඇමති මලික් සමරවික්‍රම සහ ඇමති කබීර් හෂීම් නොබෝ දිනකින් අත්අඩංගුවට පත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දූෂිත ව්‍යාපාරිකයකුට සහාය දීම පිළිබඳ ඇමති මලික්ට චෝදනා එල්ල වෙද්දී ඇමති කබීර් හෂීම්ගේ පවුලේ සාමාජිකයන්ට බොහෝ වංචා දූෂණ චෝදනා එල්ල වී තිබේ.

එසේම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

මේ සියලු තොරතුරු ජනාධිපතිවරයා අතට පත්ව ඇති බවත් ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ඔහුගෙන් කිසිවකුට බුරුලක් හිමි නොවනු ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස