කොරෝනා අවදානම මැද ඡන්ද ඕන නෑ! පරණ පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් ඇති! – හර්ෂණ රාජකරුණා

April 19, 2020 at 11:43 pm | by emanisa.lk

රාත්‍රියට පමණක් ඇඳිරි නීතිය පනවන්නේ රාත්‍රීයට කොරෝනා හැදෙන නිසා දැයි උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ඊට පසු කොරෝනා වැළඳෙන්නේ නැති නිසා දැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විමසයි.

ජනතා ජීවිත බිල්ලට දී මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කරන බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා විසිරුවා ඇති පාර්ලිිමේන්තුව නැවත කැඳවන මෙන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස