එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විවාහ මංගල කටයුතු අද 22) සිදුවිය.
ඔහුගේ විවාහය සම්බන්ධ ආගමික කටයුතු අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මේ අවස්ථාවට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ අගමැති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එකතු විය.
Copyright © 2023 emanisa.lk