රූකාන්ත එජාපයෙන් දේශපාලනයට! දඹදෙනි එජාප සංවිධායක ධුරයත් දෙයි!

February 11, 2019 at 9:42 am | by admin

ප්‍රකට සංගීතඥයකු සහ ගායකයකු වන රූකාන්ත ගුණතිලක එජාපයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි. ඒ අනුව අද දිනයේ ඔහුට අරලියගහ මන්දිරයේ දී දඹදෙනි එජාප සංවිධායක ධුරය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ අතින් පත්වීම් ලිපිය ලැබිණි. මේ සමග තවත් 5 දෙනෙකුට සංවිධායක තනතුරු ලැබුණු අතර කාවින්ද ජයවර්ධනට මීගමුව සංවිධායක ධුරය ද ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස