මීගමුවේ කාවින්ද සහ රොයිස් වැඩ අරඹයි! එජාප සංවිධායක වලිය දිගටම! (video)

February 25, 2019 at 2:07 pm | by admin

එක්සත් ජාතික පක්ෂ මීගමුව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ (24) සිය නව කාර්යාලයට පැමිණ වැඩ ආරම්භ කළ අතර ඊට එරෙහිව හිටපු සංවිධායක රොයිස් ප්‍රනාන්දු මීගමුවේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය.

මීගමුවට පිටතින් පැමිණි මීගමුවේ හතර හන්දි නොදත් පොඩි එකෙකුට සංවිධායක ධුරය ලබා දීම ජනතාවට කළ නින්දාවක් යැයි රොයිස් ප්‍රනාන්දු පවසන අතර යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නේ නැතැයි කාවින්ද ජයවර්ධන පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *