පන්සලකට වෙන්කළ වත්තල ඉඩමක ආණ්ඩුවෙන් වෙන ව්‍යාපෘතියක් ! කාවින්ද මැදිහත් වී බෝගහ පමණක් රැක දෙයි! (video)

May 27, 2019 at 8:55 pm | by admin

1998 වසරේ දී නිදහස ලබා පනස් වසරක් පිරීම නිමිත්තෙන් වත්තල උස්වැටකෙයියාව වෙල්යායේ පන්සලක් සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ දේවාලයක් ඉදිකිරීමට සැලසුම් කළ භූමිය වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබේ.

ඒ සඳහා අදාළ භූමිය මේ වන විටත් එළිපෙහෙළි කර ඇති අතර ප්‍රදේශවාසී ජනතාව සහ භික්ෂූන් වහන්සේලා එම භූමිය අදාළ විහාරය ඉදිකිරීමට ලබා දිය යුුතු බව ප්‍රකාශ කළ අතර එහි පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේ එහි රෝපණය කර ඇති බෝ ගසට කිසිදු හානියක් නොකර ඕනෑම ව්‍යාපෘතියක් කරන ලෙසය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස