අනුරාධපුර බෞද්ධ පුදබිමක අරාබි පාසලක්! චෛත්‍යයක් කඩාබිඳ දමලා! (video)

May 25, 2019 at 8:25 pm | by admin

අනුරාධපුර අසිරිගම ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා භූමියක පවත්වා ගෙන ගිය අරාබි පාසලක් යුද හමුදා මෙහෙයුමක් අතරතුර හඳුනා ගෙන තිබේ. අල්-මද්රාසා රබ්බානියියා යනුවෙන් හැඳින්වෙන මෙම පාසලේ සිසුන් හත් දෙනෙකු අධ්‍යාපනනය ලබා ඇති අතර නාම පුවරුවේ ඉහළින්ම පාසලේ නම අරාබි අකුරින් සඳහන්ය.

මෙම පාසල් භූමියේ තිබී විනාශ කළ ඉපැරණි චෛත්‍යයක කොටස් හමු වී ඇති අතර භූමියේ තැන තැන විසිර ඇති පුරාවිද්‍යා නටබුන් දැකගත හැකිය.

මෙම පාසලේ මවුලවිවරයා සහ ගුරු පිරිස පරසන්ගස්වැව පොලිසියට භාර දීමට යුද හමුදාව කටයුතු කර ඇති අතර පුරාවිද්‍යා බලධාරීන් මෙම නටබුන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නියමිතය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස