ගෝඨාභය නව දේශපාලන සංස්කෘතිය තවත් ඔදවත් කරයි! අගමැති රනිල් ඇතුළු සැමට අනුරපුර දිවුරුමට ඇරයුම්!

November 18, 2019 at 9:23 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ අද (18) උදෑසන 10.30ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී සිය ධුරයේ දිවුරුම් දෙයි.

මෙම අවස්ථාවට සහභාගී වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස