ගෝඨා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම හෙට ජය ශ්‍රී මහ බෝධිය අභියස! රාජකාරී කටයුතු රුවන්වැලියෙන් අරඹයි!

November 17, 2019 at 2:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ හෙට (17) පෙරවරුවේ අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී ධුරයේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය.

ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ හෙට පෙරවරු 11ට අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදීය. ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ ද අනුරාධපුරයෙනි.

අනුරාධපුරය මෙරට නූතන ශිෂ්ඨාචාරයේ ආරම්භක රාජධානිය වන අතර එකල ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස