කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 649 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඊයේ (29) රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 30 කි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 136 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.