නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙයට පෙර අද දිනය තුළ කොරෝනා වෛරසය වැළදුණු තවත් 7දෙනෙකු සහ 4 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.