සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක්! ඡායා අගමැති ධුරය සජිත්ට!

May 16, 2020 at 3:01 pm | by emanisa.lk

සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී.

ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේමදාස දරන් ඇති අතර සෙසු අමාත්‍යවරුන් නම් කිරීම සඳහා මේ දිනවල සොයා බලමින් සිටියි.

පවතින රජයේ එක් එක් අමාත්‍යාංශයන්හි තත්ත්වය සොයා බැලීම සහ ඒ ගැන අදහස් පළ කිරීම මෙම ඡායා කැබිනෙට්ටුව පත් කිරීමේ අරමුණයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස